බදුල්ල  -  කටුපැලැල්ගම,  ජලනල මාවතේ කොටසක් ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ කොන්ක්‍රීට් හා  මාබල් අතුරා සකස් කර තිබේ. 
මීළඟ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද යන්න පිළිබඳ ඇතැමුන්ට ප්‍රශ්නාර්ථයක් වී ඇතත් අද රටේ ප්‍රමුඛතාව හිමිවිය යුතු ප්‍රශ්න වන්නේ දිළිදුකම පිටුදැකීම,…
සෞදි රාජ්‍ය විසින් පවත්වාගෙන යන කාන්තා සුභසාධන මධ්‍යස්ථානයේ ශ්‍රි ලාංකික කාන්තාවන් ඇතුළු වෙනත් රටවල කාන්තාවන් 500ක් පමණ රැදී සිටින බව…
පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මකට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය හමුවක් පක්‍ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණ.
චීන බසින් පළ කෙරුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18) අරලියගහ මන්දිරයේ…
සංචාරක ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම් අතර තෙදින දිවා-රාත්‍රී පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධව සොයා බැලීමට දෙවන පරීක්ෂණ කණ්ඩායමක් පත් කෙරේ.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පෙබරවාරි 04 වැනිද නිදහස ලබා ගැනිමේ උත්සහයක නිතර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසයි.
බේරුවල ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 231 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයට බාර වූ තවත් සැකකරුවන් හතර දෙනෙකු…
ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට ඔක්තෝබර් 28 වනදා අයුතු ලෙස ඇතුල්වීම හා අයුතු ජනරාශිය යන චෝදනාවට බන්ධනාගාර ගත කර සිටි…
රාජ්‍ය සංචාරයත් සමග නව ප‍්‍රවේශයක් ලැබුණු පිලිපීන - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලූ විසඳමින් ඔවුන්ගේ සුබසාධනය…
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී රාජකාරී අරඹයි.
ජනාධිපති නීතිඥවරු 25 දෙනෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් දුන්නේය.
අම්බලන්තොට බැරගම අරවනමුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිඟ අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේස…
ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 26 ක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස උසස් කර තිබේ.
නිතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනිමේදි විශේෂ ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධ වු අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා…
ගින්ගත්හේන පොලිස් වසමට අයත් කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබේ.
පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් සහ ඩෙටනේටර් 100ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News