දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරේ.
අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ…
විදේශීය රටවල්වලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස…
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන නඩුවේ…
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවක් පවත්වාගෙන…
ෆේස්බුක් සමාගමේ නම ‘Meta’ ලෙස වෙනස් කළ බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඊයේ රාත්‍රියේ (28) පැවැති සමාගමේ වාර්ෂික…
දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස්  (Alaina B. Teplitz ) මහත්මිය අද (28)…
කොච්චිකඩේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නව නිවාස ලබාදීම අද සිදු කෙරුණා.
කුරුණෑගල - සිංහාරගම ප්‍රදේශවාසීන් දීර්ඝ කාලයක සිට වන අලි තර්ජන හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.
ලබන වසර 05 ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් මෙරට ගොඩනඟන බව, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය නිමා වූ බවට නිවේදනය කරන තෙක් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ…
දේපළ වෙළෙඳාම් ක්‍ෂේත්‍රයට නවතම අත්දැකීමක් එක් කරමින් කොළඹ නගරයේ ඉදි කෙරුණු නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය ඊයේ විවෘත කෙරුණා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......
වැලමිටියාවේ කුසලධම්ම නා හිමිගේ අපවත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ ශෝක පණිවුඩය පහතින්....  
ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යාවශ්‍ය ගිලන් රථ 50ක්, ජල බවුසර් 52ක්, ඩබල් කැබ් රථ 62 ක් ඇතුළු වාහන 164ක් සංකේතාත්මකව අදාළ…
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලට අදාළව සිරිල් ගාමිණී පියතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ෂෙන්හොන් (Qi Zhenhong) මහතා හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

Latest News