රිය අනතුරුවලින් ඊයේ (23) දිනයේ මරණ 8ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…
මෙහෙකාර සේවයේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සීම් තුවාල ලබා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ…
කොවිඩ් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.... 
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ (22) තහවුරු කළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින්....
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ජනතාවට මේ දක්වා එන්නත් මාත්‍රා අසූ දෙලක්‍ෂ 78,847ක් ලබා දී තිබේ.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙරවලපිටිය කසළ අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර අද රාත්‍රී පැවැත්වෙනවා.
ගතවු පැය 24 තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක්…
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
දිවයින හරහා නිරිතදිග මෝසම් තත්වය සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්…
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ (21) තහවුරු කළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ.....
වස විසෙන් තොර වගාවක් සඳහා ගොවීන් විශාල ‍පිරිසක් මේ වනවිට දක්වන්නේ දැඩි උනන්දුවක්.
චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා විසි ලක්‍ෂයක් අද (23) මෙරටට රැගෙන එනු ලැබීය.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
ගතවු දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 400 ඉක්මවු පිරිසක් වාර්තා වී තිබේ.
ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි…
දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Latest News