නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 325 දෙනකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් ඇතුළුව ප්‍රදේශ රැසකට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ…
චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්" එන්නත් මාත්‍රා මිලියනයක් අද මෙරටට රැගෙන එනු ලැබීය.
අද (02) උදෑසන 6.00 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා අද (01) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
අද (01) දින වාර්තා කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 43ක් වේ.
හබරණ ප්‍රදේශයේ දී ඉකුත් ජුනි 25 දින වනජීවි සංරක්‍ෂණ නිලධාරීන් සමඟ ඇති වූ බහින්බස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු…
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සඳහා රෝහල්වල දී එන්නත් ලබාදීමේ වැඩසටහන, අදත් ක්‍රියාත්මක කෙරිණ.
කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 73,520ක් ඊයේ මෙරට ජනතාවට ලබාදී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය වැළැක්වීම සහ බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යයට…
කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය…
මැදපෙරදිග රටවල් 6ක ගුවන් මගීන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ඒ කොන්දේසි කිහිපයකට…
ශ්‍රී ලාංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කෙරේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින්…
බහාලුම් ප්‍රවාහනය සම්බන්ධව පාර්ශ්වකරුවන් වර්තමානයේදී මුහුණුදෙන ගැටලු සහ ඒ සඳහා ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ හා විෂයභාර…
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් පීඩාවට පත් ධීවරයින්ට දැල් ආම්පන්න ලබා දීමේ පළමු අදියර අද ආරම්භ කෙරිණ.
වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 දෙනෙක්ට ද එහි සිටි තවත් පුද්ගලයින් 4 දෙනෙක්ට ද කොවිඩ් 19 රෝගය වැළඳී…
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා රෝහල්වල දී එන්නත් ලබාදීම අද ආරම්භ කෙරිණ.
නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වු පුද්ගලයින් 20 දෙනෙක් නිරෝධායනයට යොමුකර තිබේ.
කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක රැසක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි. ජනතාවට ඊයේ මාත්‍රා එක් ලක්ෂ 6,998ක් ලබා දී තිබේ.

Latest News