ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට අදාළ යෝජනාව නවසීලන්ත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මතවී තිබේ.
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වෙයි. ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය මෙයයි.
ඊශ්‍රායල් මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනූව පැහැදිලි ජයග්රහනයක් නොමැති බව වාර්තා වෙයි.
ලිබියාවේ ට්‍රිපෝලි අගනුරව පිහිටා ඇති ක්‍රියාත්මක තත්වයේ පවතින එකම ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය විරෝධය පළකර තිබේ.
ඉරාන රජයේ හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට පකිස්තානය එල්ල කරන චෝදනා, ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියානු සිරකරුවන් 100 දෙනෙක් නිදහස් කිරීමට පකිස්තානය තීරණය කර තිබේ. දෙරට අතර ඇති උණුසුම්කාරී වාතාරවණය අවම කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.
අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ ලේකම් කර්සටන් නීල්සන් මහත්මිය ඉල්ලා අස්වී තිබේ.
මාලදිවයින් මහමැතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මාලදිවයින් පාර්ලිමේන්තු මහ මැතිවරණ අදයි. මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 87ක් සඳහා අපේක්ෂකයන් 386 දෙනෙක් තරග වැදීමට නියමිතයි.
බෝයිං සමාගම සිය ගුවන් යානා නිෂ්පාදනය තාවකාලිකව පහළ දැමීමට තීරණය කර තිබේ.
චීන රාජ්‍ය මණ්ඩලයේ පැවති විධායක රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.
ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනි දින සිට මැයි 19 වැනි දින දක්වා අදියර 7ක් යටතේ පැවැත්වීමට තීරණ කර ඇත.
ඇෆ්ගනිස්ථානයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
දේශ සීමා බාධක නොතකමින් වෙනිසියුලානු වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් කොලොම්බියාවට ඇතුළු වී තිබේ.
අමෙරිකා ජනාධිපතිවරයා නේටෝ සංවිධාන මහ ලේකම්වරයා සමග සාකච්ඡා පවත්වයි.
ඉතාලියේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන සාඩීනියා දූපත් වෙරළට මියගිය තල්මසෙක් ගොඩ ගසා තිබිණ.
මේ වසර තුළ ගෝලීය වෙළඳ සංවර්ධනය මන්දගාමී වනු ඇති බව වාර්තා වේ.
එස්.400 ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියාවෙන් මිල දී ගැනීමෙන් වළකින්නැයි, අමෙරිකා එක්සත් ජනපදය තුර්කියට අනතුරු අඟවයි.
බ්‍රෙක්සිට් හෙවත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංමයෙන් ඉවත්වීමට අදාළ අවසන් කාලසීමාව දීර්ඝ කරන ලෙස නැවත වාරයක් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සූදානම් වෙයි.