සාහිත්‍ය, කලා සහ සන්නිිවේදන යන ක්ෂේත්රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර නායක හිමිපාණන් වහන්සේ ඇතුඑ ගිහි පැවිදි ආදී විද්‍යාර්ථීන් 40 දෙනෙක් ජනාධිපතිතුමා අතින් ගෞරව සම්මාන ලැබීය.
තෙවන වතාවටත් පැවති මෙම සම්මාන උලෙළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ, පා.ම බන්දුල ගුණවර්ධන යන මහත්වරු ඇතුඑ ආදී විද්‍යාර්ථීන් රැසක් මීට එක්ව සිටියහ.
ඡායා - උදේශ් ගුණරත්න