මොහුට එරෙහිව නඩු කිහිපයක් පනවා තිබූ අතර ඒවාගේ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මොහු සියදිවි හානිකර ගන්නට ඇතැයි, පොලීසිය සැකක පළ කරයි. මොහු දැඩි ලෙස ගංජා, හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූ අයෙක් බව ද පොලීසිය ප්රකාශ කරයි.
කටුගස්තොටු පොලිස් සිරැ මැදිරිය තුල දී අද අළුයම 2.00ට පමණ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මිය ගොස් තිබේ.