කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 72,566 දක්වා ඉහළ ගොස් ති‍බේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට පත් කෙරුණු "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුව" දේශපාලන පක්‍ෂවලින් අදහස් විමසීම ආරම්භ කර තිබේ.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දෙලක්ෂ 63,779කට එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
මාරවිල-තල්විල මෝය අසල සිට තෝඩුවාව මෝය දක්වා වෙරළ කලාපයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි.
අතරමඟ නවතා දමා ඇති කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි ව්‍යාපෘතියේ වැඩ යළි ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඊයේ (19) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 517 දෙනෙකු හඳුනාගෙන ඇත.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන වාසවිලාන් නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන…
නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අද (19) දින තවත් කොවිඩ් මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ලබන 23-24 දිනවල දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට…
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ එන්නත්කරණය අද ක්‍රියාත්මක කෙරිණ.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත බාරදී තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ…
මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ජාතික කණ්ඩායමේ වේගවත් පන්දු යැවීමේ…
ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කිහිපයක් ගෙන ඒමට උත්සාහ දරන යෝජනාවට රටවල් රැසක්ම විරෝධය පල කර…
රටේ පැතිරෙමින් පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය සති දෙක තුළ රුධිර සංචිතවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව…
වසර ගණනාවක් ඇණහිට තිබූ වවුනියාව දේශීය බතික් කර්මාන්තය යළි ආරම්භ කර තිබේ.
මදුරුවන් බෝවන ස්ථාන සොයාගැනීම සහ උවදුරු පාලනය සඳහා නව තාක්ෂණය බස්නාහිර පළාත තුළ ඩෙංගු වසංගතය මැඩපැවැත්වීම සඳහා වන ජාතික මෙහෙයුමට…

Latest News