ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 650 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය…
ගර්භනී මව්වරුන් හා කුඩා ළමුන් හට ලබාදෙන ත්‍රීපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් අදාල නිවසටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර…
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත…
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෙවීම් සිදුකිරීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා සඳහා සහන කාලයක් ලබාදී තිබේ.
කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් තිබේ. අද (21) දිනය තුළ දී කොරෝනා ආසාදනය…
තවත් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් අද (21) දිනයේ දී පී.සී.ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අවසන් වීම හේතුවෙන් නිවෙස් බලා…
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට දින 3ක කාලයක් වසා දැමීමට එහි වෙළඳ සංගමය තීරණය කර තිබේ.
ඉන්දියාව, පකිස්ථානය සහ නේපාලය තුළ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන්…
පිළියන්ද ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුට කෙරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගෙ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් ඇතුලු ඔහු ඇසුරු කළ…
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය,කෝවිඩ් 19 අරමුදලට රුපියල් මිලියන 10ක මුදලක් අද (21) පරිත්‍යාග කළේය.
කුරිරු මතවාදයකින් වියරු වැටුණු පිරිසක් 2019 අප්‍රේල් 21 ඉරිදා ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක මහා මනුෂ්‍ය ඝාතනයක්…
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ ජීවිත් වන පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු…
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පනවා ඇති කොන්දේසි උල්ලංඝණය කරමින් බස් රථවල ගමන් කිරීමට උත්සාහ කරන මගීන් බස්රථවලින් බැස්සවීමට අද…
අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුල නැවත පණ ගැන්වීමට තෙරපුම් බලය ලබාදිය හැකි නවීනතම වෛද්‍ය උපකරණයක් වෛද්‍ය සිසුවෙක් නිර්මාණය…
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනය කොවිඩ්-19 සෞඛය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් තිස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
පසුගිය පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් හයසීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 769 දක්වා…
දින ගණනාවකට පසු තැපැල් කාර්යයාලවල ලිපි බෙදා හැරිමේ කටයුතු ආරම්භ කර තිබේ.
ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසිපන් ලක්ෂයකට ආසන්න වී ඇති අතර ලොව පුරා පුද්ගලයන්170,436ක් මිය ගොස් තිබේ.

Latest News