“සෞභාග්‍යා” ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අක්කර ලක්‍ෂයක භූමි ප්‍රමාණයක අතිරේක බෝග වර්ග 15ක් සිටුවීමට රජය පියවර ගෙන තිබේ.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737…
කොළඹ-පිටකොටුව, ගුණසිංහපුර බස්නැවතුම්පොළේ මාසයකට ආසන්න කාලයක් රැඳී සිටි යාචකයන්, කම්කරුවන් ඇතුළු 360 දෙනෙකු සුරක්‍ෂිත ස්ථාන කරා පිටත්කර හැරීමට අද පියවර ගැණින.
චීන රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන වෛද්‍ය ආධාර තොගයේ තවත් කොටසක් අද ලැබෙන බව, මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මැයි මස සිය පූර්ණ වැටුප සහ දීමනා රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු සහ අනත් දරු අරමුදලට පවරා…
තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි සහ පාර්සල් බෙදාහැරීම හෙට සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
වල්ගා තරුවකින් හෝ ධූම කේතුවකින් කිසිසේත්ම විෂබීජ පොළොවට පතිත විය නොහැකි බව, තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විකිණිමට සූදානම්කර සිටි අති දුර්ලභ හඳුන්දිවි පැටවෙකු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව සමත් වෙයි.
අප්‍රේල් මස 20න් පසු සති දෙකක් යන තෙක් පොදු ප්‍රවාහණ සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස…
COVID-19 වෛරසයේ බලපෑම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණද සේවාලාභීන් වෙත අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙලක්…
නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (16) පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයේ මාර්ග බාධකයකදී කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට…
මෙරට COVID-19 ආසාදිතව සිටි තවත් දෙදෙනෙක් සුවය ලබා රෝහලයෙන් පිටව යති.
දැනට උද්ගතව ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං වෙළඳපොළ තවත් සතියක කාලයකට වසා තැබෙන බව ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කර…
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව ඊයේ(16) මන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී…
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මඟින් පාලනය වන මාර්ගයන්හි…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොරෝනා වෛරස වසංගතය නිසා අඩාල වූ ජනජීවිතය යථා තත්වයට පත් කර, ආර්ථිකය යළි පනගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ග සේ සති…
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 703 ඉක්මවයි.
පසුගිය වසරේ එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන මේ මස 21 වන අඟහරුවාදා පෙරවරු 8.45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්…

Latest News