දක්ෂිණ අධිවේගී මාර්ගය රථවාහන ගමනාගමන කටයුතු සඳහා අද සිට අදියර දෙකක් යටතේ විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පොදු ප්‍රවාහන සේවා අද ආරම්භ වීමත් සමග ඇඳිරිනීතිය ලිහිල් කෙරුණු ප්‍රදේශවල බස් රථ සහ දුම්රිය ධාවනය කෙරිණ.
ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය අද (20) සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට රජය තීරණය…
ජන ජිවිතය යථාවත් කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ නියම කිරීමට රජය පියවර ගෙන තිබේ.
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ආරක්‍ෂණ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු ආදි…
අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන අඩු ආදායම්ලාභී ජනතාවට වියලි ආහාර පාර්සල් බෙදාදීම දිවයින පුරා මේ දිනවල සිදු කෙරේ.
ඇඳිරි නීතිය නොමැති කාල සීමාවේදී ද, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද සැමවිටම අනුගමනය කරන ලෙස, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හෙට දිනයේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කොට සාමාන්‍ය ජන ජිවිතය යළි ක්‍රමයෙන් ආරම්භ කිරීමට රජය තීරණය කිරීමත්…
මෙරටින් වාර්තා වන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව අද වනවිට 254 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අයි සහ නේත්‍රා නාලිකා යොදා ගනිමින් විශේෂ අධ්‍යාපන වැඩසටහන් පෙළක් විකාශය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පියවර ගෙන තිබේ.
ලබන 20 වැනිදා සිට ලංගම බස් රථ පන් දහසක් හා දුම්රිය ගමන් වාර 400ක් පොදු ප්‍රවාහනය සඳහා යෙදවීමට රජය තීරණය…
ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටින…
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පීඩාවට පත් තවත් ක්‍ෂේත්‍ර රැසක පිරිස් වෙත රුපියල් 5000ක දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව…
කොවිඩ් 19 රෝගය වැළඳුනු පුද්ගලයන් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉදිරි දින කිහිපය තුළ දී ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න…
අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර අනුව පැල රෝපණය කිරීමේ නැකත හෙටට යෙදී තිබේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට…
සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයන් 220 දෙනෙක් නිවෙස් බලා පිටව යති.
මුව ආවරණ අධි අවදානම් කලාපවලදී පැළඳ සිටිය යුතුම බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
කොවිඩ් 19 ලෝක වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව නැගී සිටින ආකාරය ලෝකයටම ආදර්ශයක් බව, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල්…

Latest News