බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.
දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාග කෙරේ.
දුෂ්කරතා මැද බේදයකින් තොරව ජනතාවට සහන සලසන බව ජනපති සමගි ජන බලවේගයට කියයි.
කොළඹ ජාතික රෝහලේ සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සායන සඳහා ලියාපදිංචි බාහිර රෝගීන්ට තම සායන සඳහා සම්බන්ධවීමට දුරකතන අංක ඉදිරිපත්…
පෙරදිග කලාපයේ ජනප්‍රියතම පානයක් වන කළු තේ වල ගුණාත්මක භාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු තිබේ.
COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොරෝනා වෛරස ව්‍යප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල…
ඉතාලියේ MSC මගී නෞකා කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත්‌ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව භාර ගෙන කොළඹ වරායට අද…
ඇඳිරිනීතය වේලාවේ බෙහෙත් ශාලාවක් කඩා මත් පෙති තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.
සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ.
ඇඳිරි නිතිය පනවා තිබියදි එලවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව ඇති බව වාර්තාවේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින්…
අද (6) සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ප.ව. 2.00 න් පමණ පසුව…
ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය සඳහන්…
වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට රජය තීරණය…
අද (6) සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩකරන තවත් කාලසීමාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර…
COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
දිස්ත්‍රික්ක 19 ක ඇඳිරි නීතිය අද(06) උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර අද දහවල් 2.00 සිට යළි පනවනු ලැබේ.
ව්‍යසනකාරී අවස්ථාවක දේශපාලන වාසි ලබාගැනීමට විපක්‍ෂයේ ඇතැමුන් උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව, මහා සංඝරත්නය පවසති.
COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ අරමුදලට දිනක වැටුප පරිත්‍යාග කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය එහි සාමාජිකයන්ගේ ඉල්ලා සිටී.

Latest News