දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කරයි.
ඇදිරි නීති කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ…
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කුමාරඇල්ල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පතල් හාරමින් සිටි 17 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදා හැරෙන විශ්‍රාම වැටුප් නොලැබුණු පුද්ගලයින්ට ඒ සඳහා විමසීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවල රැඳීසිටි 280 කට ආසන්න පිරිසක් අද සිය නිවෙස් වෙත පිටත්ව ගියේය.
මෙරටට මගී ගුවන් යානා පැමිණීමේ තහනම නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබේ.
අප්‍රේල් 10 වැනි දින සිට 15 වැනි දින දක්වා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත්, එම කාලය තුළ…
මෙරට වායු දුෂණය 30%කින් පමණ අඩු වී ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසයි.
තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් - 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා…
'සෞභාග්‍ය ගෙවත්ත' දස ලක්ෂයක් ගෙවතු වගා කිරීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ කර තිබේ.
බෝග වර්ග 14ක් රට තුළ කඩිනමින් ප්‍රචලිත කිරීමේ වැඩසටහන දිවයිනේ ස්ථාන කිහිපයක දී අද ආරම්භ කෙරිණ.
දිවයිනේ කෙරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගෙන් මේ වන විට 24 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
පෙර පාසල් ගුරුවරුන් 50,000ක් සදහා රුපියල් 30,000ක ණය මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව තීරණය කර තිබේ.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානම් සහිත මහල් නිවාස සංකීර්ණවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ සිදු කෙරිණ.
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක්…
ආපදා තත්ත්වය පත්ව ඇති ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් දැනුම් දෙන්නේය.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ.
නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම පිටත්ව…

Latest News