හෙට (09) උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය…
ඇඳිරිනීතිය පැන වූ පසු පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීම අඛණ්ඩව සිදු කෙරේ.
රටට ඇති එකම සතුරා කොවිඩ් 19 රෝගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් සහ ලෝකයෙන් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් මන්නාරම මඩු දේවස්ථානයේ අද විශේෂ දේව මෙහෙයක් පැවැත්විණ.
සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 185 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මෙම වසරේ දිස්වන පුරහඳවලින් විශාලතම සහ දීප්තිමත්ම වූ සුපිරි සඳ අද(07) දිනයේ දිස්වන බව වාර්තාවේ.
ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් ඊයේ සවස පැවැත්විණ.
කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර…
සියළුම ආයුර්වේද රෝහල්, ඇඳිරිනීතිය බලපවත්නා කාලසීමාව තුළ විවෘතව තැබීමට, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.
ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කොවිඩ් 19,සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ අරමුදලට රුපියල් කෝටි 06ක මුදලක් අද පරිත්‍යාග කළේය.
COVID - 19 වෛරසයට දේශීය විසදුමක් වශයෙන් දේශීය ආයුර්වේද විද්‍යාවට අනුකූලව ප්‍රතිජීවක ඖෂධයක් සොයාගැනීම සඳහා ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයින් රැස්වෙති.
ගොවි ජනතාවගේ, ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කර…
නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් නිරෝධායනය කෙරෙන කාල සීමාව දින 14 සිට 21 දක්වා වැඩි කිරීමට තීරණ කර තිබේ.
කොරෝනා වෛරසයෙන් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජෝන්සන්ට ඉක්මන් සුවය පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද(07) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
COVID – 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය හා…
COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
COVID-19 අසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 06වන මරණය අද(07) වාර්තා වේ.
සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි…
ඊයේ(06) උදැසන 6 සිට අද(07) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1107 ක් අත්අඩංගුවට පත්ව…

Latest News