විදේශ රටවල ආයෝජන සහ තැන්පත් කිරීම් සඳහා මෙරටින් මුදල් (විදේශ විනිමය) පිටතට ගෙන යෑම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන තිබේ.
බණ්ඩාරගම එළවලු තොග වෙළෙඳපොළ අද (08) දින සිට වසා දැමීමට බණ්ඩාරවෙල මහ නගර සභාව හා පොලීසිය කටයුතු කර තිබේ.
උද්ගතවී තිබෙන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වීමට තීරණය කර තිබේ.
පැතිරයන කොරෝනා වෛරස අවධානමත් සමග රජය සහ තේ වතු සමාගම් එක්ව වතු කම්කරුවන්ට රුපියල් තුන්දහසක් වටිනා වියළි සලාක මල්ලක් ලබා…
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර…
හෙට (9) පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලුම ඖෂධ සැල් විවෘත කර තැබීමට තීරණය කර තිබේ.
ඉරණවිල පිහිටි ‘වොයිස් ඔෆ් ඇමෙරිකා’ ගොඩනැගිලි සංකීර්ණය ‘කොවිඩ් – 19’ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය සහ සෞඛ්‍යය අංශ වෙත පවරාදේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද (08) දින සිට ගුවන් මෙහෙයුම් ඉදිරි 21 ක දක්වා තවකාලිකව අත්හිටුවයි.
ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රදර්ශක මණ්ඩලය වන රිත්මා මණ්ඩලයට අයත් සංස්ථාව සමඟ නිසියාකාරව ගනුදෙනු පවත්වා ගෙන යනු ලබන සියලූම සිනමා ශාලාවන්ට…
කොවිඩ් 19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් 19 අර්බුදය හමුවේ, ඉන්දියාව ශ්‍රී ලංකාවට ටොන් 10ක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කළේය.
2020 සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ නැකැත් සීට්ටුව නිකුත් කර තිබේ.
නිරෝධායනයට ලක් කිරීමේ කාල සීමාව දින 21 දක්වා වැඩි කිරීමට කොවිඩ් -19 ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කරයි.
අප්‍රේල් 20 දක්වා කාලය තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දැනට පනවා ඇති සීමාවන් දැඩි කරන ලෙස විශේෂඥ…
රත්නපුර පොලිස් වසමේ කුඩුගල්වත්ත ප්‍රදේශයේ දී රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. 
සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ හා උතුරු මැද පළාත් වලත් ගාල්ල, මාතර හා මන්නාරම දිස්ත්‍රික්ක වලත් සවස 2 න් පසුව…
පවතින තත්වය හමුවේ කිසිදු විදුලි කප්පාදුවක්, හදිසිම අවස්ථාවක හැර විදුලි බිදවැටීමක්, විදුල මිල වැඩි කිරීමක් මෙන්ම ඛනිජ තෙල් මිල වැඩි…
ඊයේ (07) උදෑසන 6.00 සිට අද (08) උදෑසන 6.00 දක්වා වූ ගත පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය…
අත්‍යාවශ්‍ය සේවා සඳහා 2020.04.10 වන දින තෙක් ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය ද ඒ අනුව අප්‍රේල් මස 30…

Latest News