COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 174 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොළඹ මැනිං වෙළඳපොලේ සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා මුඛ හා අත් ආවරණ අද ප්‍රදානය කෙරිණ.
නිවසේ සිටින ඔබට, තමන්ට අවශ්‍ය බෝග වගාවන් සිදු කරන්න පුළුවන්. එහි සහයට තම දූ දරුවන් ද සහභාගි කරගැනීමට දැන් අවස්ථාව…
“සෞභාග්‍යා ගෙවත්ත” ගෙවතු වගාව යටතේ බීජ බෙදාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට ශ්‍රී ලාංකික නව නිපයුම්කරුවෝ විවිධ උපකරණ නිපදවීමට සමත්වෙති
මෙරටින් වාර්තා වන COVID-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් පිටුවේ සඳහන්…
වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට රජය තීරණය…
මෙරටින් වාර්තා වන COVID-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය දන්වයි.
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය දිස්ත්‍රික්ක 19 ක් සඳහා හෙට (6) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ.
COVID-19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර…
අප්‍රේල් 06 වෙනි සඳුදා සිට අප්‍රේල් 10 වන සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට…
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ‍ගෙන ඇති බව වාර්තාවේ.
COVID-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්‍රමය පලුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන, ක්‍රීඩා හා…
දින 14ක නිරෝධායනට අවසන් කළ 280ක පමණ පිරිසක් අද(05) නිවෙස් බලා පිටත් කර හැරෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන්…
අඩු ආදායම්ලාභී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ මැදිහත් වීමෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද (05), හෙට (06) සහ අනිද්දා (07) යන දින තුළ වසා තැබීමට තීරණය කර තිබේ.
සායනික ඖෂධ හා අනෙකුත් ඖෂධ නිවෙස්වලටම ගොස් ලබාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි.
ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
බේරුවල පන්නිල ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 150 කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය…
කොරෝනා ආසාදිතයින් යැයි සැක කෙරෙන පිරිස් හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් නැවත, නැවතත් දැඩි පරීක්ෂණයට ලක් කිරීමට රජය තීරණය කර…

Latest News