නිරෝධායන ක්‍රියාවලිය දිවයිනේ විවිධ ප්‍රදේශවල නොකඩවා ක්‍රියාත්මකයි.
පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපනය කර ඇති කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සැකසහිත පුද්ගලයන්ගෙන් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති…
කොරෝනා වෛරසය මර්දනයට හා නිරෝධායනය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදයට ලක්වී තිබේ.
මෙරටින් වාර්තා වන COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක ආධාර ආයතන වෙත ජනාධිපතිතුමා ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ(31) යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දී ඇත.
COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා…
අද පස්වරු 2 සිට පැනවෙන ඇඳිරිනීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.
ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ.
විදෙස්ගතව සිට ඉකුත් මාර්තු 16 වැනිදාත් මාර්තු 19 වැනිදාත් අතර කාලයේදී ශී‍්‍ර ලංකාවට පැමිණි සියලූදෙනා නිරෝධායනය සඳහා පොලිසියේ ලියාපදිංචි විය…
අද සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7.00 සිට 8.00 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පිංකම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහා…
මෙරටින් වාර්තා වන COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් තිබේ.
දිස්තික්ක කිහිපයක දැනට පවතින ඇඳිරිනීතිය අද උදේ 6.00 ට ඉවත්‌ කෙරුණු අතර එය දහවල්‌ 2.00 ට යළි පැනවීමට නියමිතයි.
සහන පියවර සහ අරුණළු ව්‍යාපෘතියේ දෙවන අදියරේ අත්තිකාරම් මුදල් අප්‍රේල් 10 වැනිදාට පෙර ප්‍රතිලාභීන්ට ලබාදී අවසන් කිරීමට අපේක්‍ෂිත බව, සමෘද්ධි…
මහනුවර ජාතික රෝහලේ ස්ථාපනය කෙරුණු කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර වාට්ටු දෙක සඳහා රුපියල් ලක්‍ෂ 20ක් වටිනා ඇඳන් 15ක් සහ වෛද්‍ය…
නිරෝධායන කාලසීමාව අවසන් කළ තවත් පුද්ගලයින් 321 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියේය.

Latest News