මෙරටින් වාර්තාවන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදිතයන් ගැන තොරතුරු දැනුම් දීමට හෝ රෝගය ගැන දැනගැනීමට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙන් දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
රටේ පවතින වාතාවරණය නිසා පොතපත කියවන්න පුස්තකාලයට යන අයට මේ දිනවල එය කිරීමේ හැකියාවක් නැහැ.
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242…
රටේ උද්ගතව ඇති තත්වය හමුවේ ඇඟලුම් අපනයනකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ජාවක් අරලියගහ මන්දිරයේ දී අද (31) පැවැත්විණ.
ලොව කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව, මේ වනවිට ලක්ෂ 08කට ආසන්න වී තිබේ.
කොරෝනා වෛරස ව්‍යප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල…
මෙරටදී COVID-19 ආසදිත ගණන මුළු ගණන 132 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.
2019 උසස් පෙළ ප්‍රථිඵල මත 2019,2020 අධ්‍යයන වර්ෂය සඳහා සරසවි ප්‍රවේශය වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය නැවත දීර්ඝ කර ඇතැයි…
කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇතැයි, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…
දකුණු ආසියාතික කලාපයේ රටවල සිටින ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරලීම උදෙසා එම රටවල ශ්‍රී ලංකා රාජ්‍ය…
තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
විදේශගතව සිට නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 206 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග…
වීඩියෝ තාක්ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට පියවර නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද(31) ආරම්භ විය.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී මිය ගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු මීගමුව මහ නගර සභාවට අයත් පොදු සුසාන භූමියේදී ඊයේ(30) මධ්‍යම…
නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 500ක් සොයා ගෙන ඇති…
ඇඳිරි නීතිය උල්ලංගනය කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව සහ අකුණු පළාත්වල සවස 2 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය…
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ…

Latest News