දිවයිනටම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 118 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.
කොරෝනා රෝගීන් ගණන77 දක්වා ඉහළට.
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ.
කොරෝනා වයිරස් ආසාධිත රෝග තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට සහ තොරතුරු දැන ගැනීමට 076 - 4 247 001 හදිසි ඇමතුම් අංකය…
හෝමාගම මුලික රෝහල නව කොරෝනා වෛරස ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් ඇතුළත් කරන තවත් රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට…
මුල්ලේරියාව මූලික රෝහල අද සිට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කිරිමට…
කොරෝනා වෛරසය මැඩලීම සඳහා රජය දරන උත්සහයට උපරිම සහය ලබාදීම සෑම පාර්ශවයකගේම වගකීමක් බව, හිටපු කථානායක කරූ ජයසුරීය මහතා පවසයි.
කොරෝනා වෛරසය මර්දනය වෙනුවෙන් කෙරෙන විෂබීජ හරණයට යොදාගන්නා දියර ඉසීමේ යන්ත්‍ර 4000ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් බෙදා දෙනු ලැබීය.
නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට වසර 02 ක බරපතල වැඩ සහිත සිරිදඬුවමකට සහ දඩයකට යටත් කළ හැකි බව පොලිස්…
නව කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපානු කලාපයේ රටවල්වල මියගිය සංඛ්‍යාව පන්දහස ඉක්මවා ඇත.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළට.
වන්නි ප්‍රදේශයේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 3 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.
ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ  හිඟයකින් තොරව වෙළෙඳපොළ වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය…
දිවයින පුරා ඇදිරි නීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී දඹුල්ල බුලාගල ප්‍රදේශයේ එක් රැස්ව සිටි දහදෙනෙකු සැකපිට අද (21) දින පෙරවරුවේ අත්අඩංගුවට…
කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශයන් නාවික හමුදාව විසින් විෂබීජහරණයට ලක් කර තිබේ.
ඕනෑම හදිසි තත්වයකට මුහුණ දිය හැකි පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණයත් තරම් පවතින බව ලංකා සතොස සභාපති නූෂාඩ් පෙරේරා මහතා පවසයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලික රෝහල කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව…
කොළඹ වරායේ ජයා බහලුම් පර්යන්තය කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ.
ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසනවා.

Latest News