කුඩා ධීවර යාත්‍රා සඳහා කාලගුණික දත්ත ඇතුළු හදිසි අනතුරු ඇගවීම් පිළිබඳ දැනුම් දීමේ කෙටි පණිවුඩ සේවාවක් අද ආරම්භ කෙරෙයි.
2019 යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් මාර්තු 02 වැනි දින සිට අදාළ බැංකු මගින් ගොවීන්ගේ ගිණුම් වෙත…
පාක්‍ෂිකයන්ගේ මානසිකත්වය බිඳ දැමීමට පක්‍ෂය අභ්‍යන්තරයේම පිරිසක් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසති.
කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබේ.
ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක් මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 60 සිට රුපියල් 80 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය…
මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්වයට මුහුණ දීම සඳහා ලබා දෙන විවිධ උපෙදස් පිළිබඳව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා…
කල්පිටිය නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාර පරිශ්‍ර‍යේ පැළ සිටුවීමේ වැඩසටහනක් අද(28) උදැසන පැවැත්විණි.
පාස්කු ඉරුදින ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන…
ඉදිරි මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දැක්වීමට රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය…
කුලී වැඩ කොට තනාගත් නිවස අහිමි වී අසරණ වූ දුක්බර දරු පවුලක් පිළිබඳ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.
ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මාර්තු 02 සිට පොලිස්පති උපකාරක මැදිරියක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කොළඹ, කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියට දින 5ක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව…
සහස්‍ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල…
මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මකයි.
COVID-19 වෛරසය හේතුවෙන්‌ ලෝක කොටස්‌ වෙළෙඳපොළ සීඝ්‍ර පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවේ.
කොදෙව්-ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය නැරඹීම සඳහා සුරියවැව ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩාලෝලීන්ට සිදුවූ ප්‍රහාරය පිළිබඳ අප්‍රසාදය පළ කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද…
මේ දිනවල සිරුරට දැනෙන රස්නය හෙට දිනයේදීත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම…
නීති විරෝධිව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙක් අද දහවල් කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News