මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් අතිපූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමිපාණන් වහන්සේ පිදුම් ලැබූ…
ගම්පහ, වේයන්ගොඩ, කසළ අංගනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ කසළ දිරාපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය අද නවතා දැමුණා.
රිය අනතුරුවලින් දිනකට 7 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් මියයන බව පොලිසිය පවසනවා.
අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට විශේෂ වැඩපිළිවෙලක්‌ සකසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.
‘බිග් මැච්’ සංදර්ශනවල දී පාසල්වල කීර්ති නාමය විනාශ නොකර විනය අකුරට පවත්වා ගැනීමට සිසුන්ට උපදෙස් ලබා දී තිබේ.
ඩෙංගු වෛරසය මර්දනය කරන ‘‘වොල්බැකියා’’ බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම එළඹෙන 02 වනදා සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2013 – 2014 වර්ෂ වලදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් (අනියම් ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත්) මෙතෙක් ස්ථිර නොකළ සේවකයින් 1200කට ස්ථිර…
ප්‍රවාහන ගැටලු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශයට වගකියන උපාධිධාරීන් සම්බන්ධීකරණ නිලධාරීන් දහසය දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී…
උතුරු කළුතර කැලිඩෝ වෙරළ තීරයේ නැවත ඉදිකිරීම් රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර යන අමත්‍යවරුන් ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ.
පුපුරනද්‍රව්‍ය භාවිත කරමින් ගිං ගඟේ හිනිදුම ප්‍රදේශයේ දී මසුන් මැරීමේ නිරතව සිටි පුද්ගලයෙක් එය පුපුරා යාමෙන් මියගොස් තිබේ.
නල්ලතන්නිය,වාලමලේ,ලක්ෂපාන වත්ත රක්ෂිතයේ ගින්නක් ඊයේ සවස 4.00ට පමණ ගින්නනට හට ගෙන තිබේ.
පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී…
කිලිනොච්චි,ජයපුරම්,වලේපාඩු ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 320ක් ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය,කොස්වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් 3kg 267g හා රු.40120ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 12 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
වෙරළාශ‍්‍රිත ධීවර ප‍්‍රජාව වෙත කාළගුණ නිවේදන සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ආරම්භ කිරීම සහ කලමැටිය මාදැල් හිමියන් සඳහා වන්දි ප‍්‍රදානය…
පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල…
විහාරස්ථානවලට හිමිව තිබූ තැන පසුගිය රජය සමයේ ක්‍රමානුකූලව පිරිහීමට ලක්වූයේ, බුදුදහම ආරක්‍ෂා කිරීමට ව්‍යවස්ථාවෙන්ම රජයට වගකීම පවරා තිබියදී බව අග්‍රාමාත්‍ය…
අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

Latest News