ජාඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මැණික් පතල් කැණීම සඳහා එක් දිනකින් බලපත්‍ර නිකුත් කිරීමේ ජංගම සේවයක් ඊයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ.
ආදර්ශ වගාවක් ලෙස උතුරු පළාතේ ප්‍රථම වරට සිදුකළ කුරුඳු වගා ව්‍යාපෘතිය සාර්ථක වී තිබේ.
කලුතර ප්‍රදේශයෙ අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය ආපනශාලා 14කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මීගමුව කලපුව ආශ්‍රිතව පිහිටා ඇති කඩොලාන විනාශ කරමින්, ඉදිකරමින් තිබූ අනවසර ඉදිකිරීමක් වැටලීමට දුන්ගාල්පිටිය පොලීසිය සමත්ව තිබේ.
දුම්කොළ මිශ්‍ර මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනිණ.
කොවිඩ් 19 වෛරසය නිසා ලෝකය වංසගතයකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
දෙහිවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 290 ක් සමඟ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම සිදුකර…
කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 10ක පමණ කොටසක් විනාශ වී තිබේ.
හොරණ, ඉළිඹ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 9.30ට පමණ.
දිවංගත ආචාර්ය පණිභාරතයන්ගේ සියවැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.
රථවාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සාමාජිකයන් රාජකාරියේ යෙදවීමට රජය පියවර ගෙන තිබේ.
ඉඩමක අවශ්‍යතාව ඇති අයට පමණක් ඉඩම් ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍ය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ආරක්ෂක, වෙළෙඳ, පුද්ගල සබඳතා, අන්තවාදයට එරෙහිව සටන් කිරීම හා ආගමික සහජිවනය ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ඇතුළු වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකදී ශ්‍රී ලංකාවට…
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රකාශයක් ලබාදීම දෙමළ ජනතාවගේ මූලික ස්ථාවරය නොසළකා හැරීමක් බව,…
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ බරපතළ රිය අනතුරු සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක…
කෙරවලපිටිය ද්‍රවිකෘත වායු විදුලිබලාගාරය මේ වසරේ දී ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට 4 වැනි වතාවටත් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල…
කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ඊයේ සවස සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගියේය.
පිළිමතලාව හා වත්තේගම අතර නව දුම්රියක් අද සිට ධාවනයට එක් කෙරේ. ඒ මහනුවර නගරයේ පෙරවරු කාලයේ පවතින අධික වාහන තදබදයට…

Latest News