එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල, 43 වැනි සැසිවාරය අද ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ සංහිඳියාව,වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ…
ලෝකයේ නව දැනුම යොදා ගෙන දේශීය කර්මාන්ත සංවර්ධනය කරන සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සැමිබියානු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ඩබ්ලිව්.එම්.ෂිකාස්වේ මහතා නැගෙනහිර නාවික විධානයේ සංචාරයකට ඊයේ එක්විය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවෘත කෙරුණු මාතර - හම්බන්තොට කොටසේ මගී ප්‍රවාහනයට සුඛෝපභෝගී බස් රථ 10ක් අද සිට ධාවනයට එක් කෙරේ.
මහනුවර - යාපනය ඒ 09 මාර්ගයේ ඕමන්ද, 118 වැනි සැතපුම් කණුව අසළ දී සිදුවූ අනතුරකින් 5 දෙනෙකු මියගොස් තිබේ.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තුළ විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලොකු ලූණු වැඩි මිලට අලෙවි කරන්නන් සොයා රට පුරා වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි ගල්ඔය ගම්මානයට ඊයේ රාත්‍රී වන අලියෙකු කඩා වැඳී තිබේ.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස අද (23) විවෘත කෙරිණ.
අද විවෘත වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සුඛෝපභෝගී ලංගම බස්රථ සඳහා වූ ගාස්තුව, රජය ප්‍රකාශයට පත් කොට තිබේ.
අනුරාධපුර,මිහින්තලේ සහන සත්කාරක රෝහලේ ඉදිකිරීම්, ඊයේ ආරම්භ කෙරිණ. ශාන්ති පදනම ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 1,500ක්.
මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන, සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල, 43 වැනි සැසිවාරය හෙට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ සංහිඳියාව,වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ…
ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව ඊයේ කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම…
දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ, මාතර සිට බරවකුඹුක දක්වා කොටස, අද විවෘත කිරීමත් සමග මගී ප්‍රවාහනය සඳහා ලංගම සුඛෝපභෝගී බස්රථ 10ක් ධාවනය…
හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර විකිණීමේ ජාවාරමක නිරත වූ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙක් පිළියන්දල,දැල්තර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව මාතර ගොඩගම සිට හම්බන්තොට,මත්තල දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ අදියර 01 හා 02 අද (23) ජනතා අයිතියට…
සාරවත් පොල් ඉඩමක් විනාශ කරමින් ආරම්භ කළ බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ කිසිදු කර්මාන්ත ශාලාවක් මෙතෙක් ආරම්භ කර නැතැයි, ජනතාව චෝදනා…
රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

Latest News