බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකු වන ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා 2015 සිට 2016 දක්වා දේශපාලන පලිගැනීම්…
ඉදිරි මහ මැතිවරණයේ දී දිස්ත්‍රික්ක කිහිපයක, තෝරා ගැනෙන මන්ත්‍රීවැරුන් සංඛ්‍යාවේ වෙනසක් සිදුවී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රැකියා ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහනේ සම්මුඛ පරීක්‍ෂණ අද ආරම්භ කෙරිණ.
ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
උඩුගම්පල කෙහෙල්බද්දර පාරේ වෛද්‍ය මධ්‍යස්ථානයකට රාත්‍රී කාලයේ ඇතුළුවී එහි සේවකයන්ට ගිනි අවි පෙන්වා බිය වද්දා,අත්පා බැඳ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක්…
වයඹ,බස්නාහිර පළාත්වලට සහ මන්නාරම,ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලට අද උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉඩම් ඔප්පු අහිමි සෑම පුද්ගලයෙකුටම කඩිනමින් ඔප්පු ලබා දීමට පියවර ගන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට උපදෙස්…
දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය…
කැකිරාව සහ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් කණ්ඩලම,පල්ලේගම,කිතුල්හිටියාව, රාමදගල ආදී ගම්මානවලට මේ දිනවල රාත්‍රී කාලයේ අලියෙකු පැමිණීම නිසා ජනතාව දැඩි…
මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන දෙකක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුස්ලියේ 40/1 දරන යෝජනා සම්මුතියේ සම අනුග්‍රාහනකත්වය ඉවත් කර ගැනීමේ තීරණය අද ජිනීවාහිදී…
පළමු පාසල් වාරයේ ක්‍රීඩා සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා වැඩි ඉඩක් ලබාදී දෙවැනි සහ තෙවැනි වාරවල දී පමණක් විභාග පැවැත්වීමේ…
නව රජය ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගනිමින් ඕනෑම දියුණු රටක් සමඟ සමව සිටගත හැකි ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කර අදට…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී දූෂිතයන්ට නාම යෝජනා ලබාදීමෙන් වැළකී සිටින ලෙස මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලා සිටිනවා.
රාජගිරිය, බුත්ගමුව ප්‍රදේශය ආශ්‍රිත වගුරුබිමක හටගත් ගින්නක් කෝට්ටේ මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ගුවන් හමුදාව එක්ව මැඩපවත්වා තිබේ.
පාන් මිල හෙට මධ්‍යම රාත්‍රී සිට රුපියල් 05 කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර කිහිපයක සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දක්වා නව බස් සේවා අද ආරම්භ කෙරිණ.
අවුරුදු 16ක පිරිමි ළමයෙකු අද(25) සවස කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඉහළ මහලයකින්‌ ඇදවැටී මියගොස්‌ තිබේ.
ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති 30ක් අද (26) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති…

Latest News