දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දී අධි සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය නමින් නව සන්ධානයකට හෙට එළඹීමට නියමිතයි.
අද දිනයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් පස් අවුරුදු සංවර්ධන සැලැස්ම අද එළිදැක්වුණා.
“ගමට ගෙයක්-රටට හෙටක්“ ජාතික වැඩසටහන යටතේ ඉදි කෙරුණු පළමු නිවස අද ජනතා අයිතියට පත් කෙරුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
8වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වසර හතර හමාරක කාලය හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු සම්පූර්ණ වනවා.
අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිසුන් 22 දෙදෙනා හෙට දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථානුකූල බලය හිමිවන මොහොතේ, එය විසුරුවා හැරීමට රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය…
සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා කර්තෘභාගය ගෙවීම අද සිට ක්‍රියාත්මකයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද උදෑසන ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය.
ගල්කිරියාගම, කිරලව ප්‍රදේශයේ ඇලක තිබියදී පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන හමුව තිබේ.
මත්තල හා රත්මලාන ගුවන් තොටුපොළවලට, ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි අධානය යොමුව තිබේ. එම ගුවන් ගමන් අරඹන සමාගම් වෙනුවෙන්…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකළ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් හිමිවරුන් දෙදෙනෙක් ඇතුළු ශිෂ්‍යයන් විසි දෙදෙනෙක් අද…
හෙම්මාතගම ප්‍රදේශයේ පිහිටා ඇති පිඹුරාගල කන්දේ හටගත් ගින්නක් හේතුවෙන් එහි විශාල භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.
වැලිගම, පොල්වතුමෝදර මුහුදේ දිය නෑමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් දියේ ගිලී ජිවිතක්ෂටයට පත්ව තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉතාලියේ සිට පැමිණ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කරනු ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා කොරෝනා ආසාදනයට ලක්ව නැති බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග…
දශකයකට පෙර විශේෂාංගයෙන් අද විමසා බැලෙන්නේ, මෙරට අධිවේගී මාර්ග පද්ධතිය පිළිබඳවයි.
“පාර්ලිමේන්තු ඡන්දයක් එනවා. හොඳ පාර්ලිමේන්තුවක් පත් කරන්න, යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Latest News