බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් ඉවතලන කැළි කසළ නගරය හරහා ගලා බසින බ්‍රිඩ්වේල් ඇළ මාර්ගයට මුදා හැරීමෙන් පරිසර ගැටලු රැසක් මතුවී…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳ-පුදා ගත්තා. 
වතුකරයේ පාසල් 9 ක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් කෝටි 30 ක මුදලක් ප්‍රදානය කර තිබේ.
රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.
යහපාලන රජය කිරි ගොවීන්ට මුදල් නොගෙවීම නිසා දේශීය කිරි කර්මාන්තය බිඳ වැටී ඇතැයි, මිල්කෝ සමාගම පවසයි.
පාස්කු ප්‍රහාරයට වසර 3කට පමණ පෙර තුර්කි රජය,ෆෙටෝ ත්‍රස්ත සංවිධානයේ පුද්ගලයින් පනස්දෙනෙකුගේ නම් සහිත ලේඛනයක් මෙරට විදේශ අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබූ…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් හා රතු ලූණු මිල පහත බැස ඇතැයි වාර්තා වෙයි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා පානීය ජල මූලාශ්‍ර සිඳී පවතියි.
රටක සංවර්ධනයට වැඩ කරන ජනතාවගේ කාර්යක‍ෂමතාව තීරණාත්මක සාධකයක්. එවැනි සේවාවක් සැලසීමට යටිතල පහසුකම් නිසියාකාරයෙන් සපුරාදීම බලධාරීන් සතු වගකීමක්.පැමිණිලි හා යෝජනා…
කඩවත පොලිස් ස්ථානයේ කොස්තාපල් රියදුරු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (22) පන්නල අධිකරණයට ඉදිරිපත්…
යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු නාවික හමුදා භාරයට…
ඇඹිලිපිටිය-රත්නපුර මාර්ගයේ බෝධිමළුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් මාර්ගයේ ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටීමෙන් ඔහු මියගොස් තිබේ.
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (22) දින විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සිංහල අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන රැසක් ලබාදීමට රජය ගත් උත්සාහය විපක්‍ෂයේ ක්‍රියාකාරකම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ වැළකී ගිය බව…
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඊයේ (20දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ…
දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුවේ මාතර සිට බරවකුඹුක දක්වා වන පළමු හා දෙවැනි අදියර ලබන 23 වැනිදා ජනතා අයිතියට පත් කෙරේ.
වසරකදී එක් වරක්වත් පාර්ලිමේන්තුව අමතා නැති මන්ත්‍රීවරුන් සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
තංගල්ල මැඩිල්ල මුහුදු තීරයේදී දිය රළකට හසුව ගසාගෙන ගිය එංගලන්ත ජාතිකයකු බේරාගැනීමට තංගල්ල කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු ඊයේ(20) සමත් වී…
මෙරට වතු පාසැල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියාවේ සහය ලැබී තිබේ.
වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ…

Latest News