රට තුළ අන්තර් සම්බන්ධිත නවීන මාර්ග ජාලයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.
නත්තල හේතුවෙන් එළැඹෙන 25 දා දිනයේදී දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නොකඩවා ඇදහැලෙන මහ වැසි සමඟ බදුලුඔය පිටාර ගැලීම ආරම්භ වී තිබේ.
ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදනය වූ රෝගීන්ගේ වැඩි වීමක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පසුගිය රජය සමයේ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව කඩා වැටීමකට ලක්ව ඇතැයි නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසයි.
Up Date -  ඉකුත් ජනාධිපතිවරණය සමයේ සිදු කෙරුණු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක්…
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජෙනරල් දයා රත්නායක මහතා අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා.
රංටැඹේ ජලාශයේ වාන් දොරටු හදිසි විවෘත කිරිම් සිදුවන බැවින් ජලාශය පහල පදිංචිකරුවන් අද (20) සිට මහවැලි ගඟ පරිහරණයේදී ප්‍රවේශම් වන…
ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශයේ වැව් අමුණු ඇළ දොළ පිටාර ගැලීමේ තත්වයක් ඇතිවී ඇතැයි ජනතාව පවසති.
නව කැලණි පාලමෙන් අධිවේගී මාර්ගයට සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් හේතුවෙන් නුවර - කොළඹ මාර්ගයේ ධාවනය වන රථවාහන ලබන වසරේ ජනවාරි…
සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19)…
අධික වර්ෂාවත් සමග සුංගාවිල – සෝමාවතිය මාර්ගය දිග්ගල මාර්ගය අඩි දෙක හාමාරක් පමණ ජලයෙන් යටවී තිබේ.
අධික වර්ෂාව සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 26 ක වාන් දොරටු මේ වන විට විවෘත කර තිබේ.
ඇල්ල රොක් ප්‍රදේශයේ විදේශිකයන් නවාතැන් ගෙන සිටි නවාතැන්පොළක් අද (20දා) අලුයම කඩා වැටී එහි නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතිකයන් තිදෙනෙකු…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී…
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යම පළාතට ද බලපා ඇති නිසා එළවළු අස්වැන්න අඩු වී ඇති බව වාර්තා වනවා.
ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1…
මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 90,000 ක් පමණ වර්තා වි ඇති නමුත් පසුගිය නොවැම්බර් මසට සාපේක්ෂව…
දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි තත්ත්වය තරමක් වැඩි වන ලකුණු ඇති අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතීයැයි අපේක්ෂා…
සහල් වර්ග 02ක් සඳහා උපරිම සිල්ලර මිළ රුපියල් 98ක් ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් නික්තු කරයි.

Latest News