තංගල්ල ප්‍රදේශය ආශ්‍රිතව ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාවයන් මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුට ඊයේ (21) දින සිට…
 අද (22) දිනයේ පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
හදිසි නීතිය අද සිට තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැස්ට් පත්‍රය නිකුත් කර තිබේ
පරිසරය රැක ගැනීමේ වැදගත්කම සියලුදෙනා හඳුනාගෙන සිටින යුගයක එම වගකීම් ඉටුකිරීමේ දී කිසිවෙකු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු නොකළ යුතු…
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශ්වයේ 42 වැනි උපසම්පදා මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද…
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව විමර්ශන පවත්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්‍ෂණ…
මෙරට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නව හැරවුම් ලක්‍ෂයකට ළඟාවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට හැකිවී තිබේ.
ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින්, ලබන පළමු වැනිදා සිට ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.
තමන් වහන්සේ කළ ප්‍රකාශයක් වැරදි සහගත ලෙස අර්ථ කථනය කර ඇතැයි ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පර්ශවයේ මහානායක හිමියන් පවසයි.
ඉකුත් 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරයෙන් සිරකරුවන් පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්…
රාජ්‍ය ආයතන 838ක් ඇතුළත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ තෙවැනි වාර්තාව අද (21) පාර්ලිමේන්තුවට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී…
බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් අධ්‍යාපන, මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක…
අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා නව තානාපති රොඩ්නි පෙරේරා මහතා වොෂිංටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී රාජකාරි භාර…
ඉකුත් රජය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේ යැයි…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල සැප්තැම්බර්…
පානදුර උතුර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී.
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියකට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු මස 26…
මත්ද්‍රව්‍ය භාවිතය හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

Latest News