රට තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
පූජ්‍ය මාඳුලුවාවේ සෝභිත නාහිමිගේ මෙහෙවර සිහිකිරීම උදෙසා ඉදි කළ “සාධාරණ සමාජයක අපේක්‍ෂාව“ ස්මාරකය අද (25) නිරාවරණය කෙරිණ.
ස්වාධීන හානි පූර්ණ කාර්යාලයක් හරහා පාස්කු ප්‍රහාරයට මුහුණදුන් ජනතාවට වන්දි ලබාදීමට ඉදිරියටත් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගැටලු රැසක් ඇති කළ මීතොටමුල්ල කසළ කන්ද මේ වනවිට සුන්දර නාගරික උද්‍යානයක් බවට පත් කෙරෙමින් පවතී.
සංහිඳියාව පලුදු කරන, සමාජ මතභේදයට තුඩුදිය හැකි කරුණු පෙළ පොත්වල ඇතුළත් කර ඇත්දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ කමිටුවක් පත්…
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ දේශන ඉදිරිපත් කිරිම හතරවන…
රහස් පොලිසිය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කුරුණෑගල…
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නිතිපති…
අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකර තිබෙන නඩුවක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය එන්.එස්.ඒ. සේනාරත්න මහතා…
කිලිනොච්චිය, පාරදිපුරම් හංදිය දුම්රිය හරස් මාර්යේ යුද හමුදාවට අයත් ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මියගොස් තිබේ.
කිරින්ද වෙරළ තිරයේදි සැඩ රළ පහරකට හසුවි මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි…
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම අවම කිරීමට පියවර ගෙන තිබේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකතන ඇමතුම් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හතර දෙනකුට…
හෙට පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඔනෙලා CIDයට

ජූනි 25, 2019
බැඳුම්කර කොමිසමට අසත්‍ය තොරතුරු ලබාදීමේ සිද්ධියකට ප්‍රකාශයක් ලබාදීමට ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.
බලපත්‍ර නොමැතිව රිවෝලවර් වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ සවස කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සාමාන්‍ය ජනතාවගේ ගෘහස්ථ අංකවලට ඇමතුම් ලබාදී ඔවුන් බිය වද්දා, ලබාගත් කප්පම් මුදල් බැංකු ගිණුම්වලට හා ඊෂි කෑෂ් මගින් ලබාගැනීම සම්බන්ධව…
භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) පස්වරු 3.30ට අරලියගහ මන්දිරයේ දී ආරම්භ කෙරේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්තොට…
සමෘද්ධිලාභීන්ගෙන් රජය කිසිදු මුදලක් අය නොකරන බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

Latest News