මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
වයස අවුරුදු 12ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇතැයි, එක්සත් ජාතීන්ගේ පර්යේෂණ වාර්තා පෙන්වා දෙනවා.
පෙළ පොත් මුද්‍රණයේ දී, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාගේ වර්ණ ඡායාරූපය සහිත නිවේදනය පළ කිරීමට අමතර මුදලක් වැය වූ බවට ගෙන…
විවිධ චෝදනා සහ විරෝධතා එල්ල කරමින් තමා වැරදිකරුවෙකු ලෙස සමාජයට පෙන්වීමට කුමන ආකාරයේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද රට වෙනුවෙන් කළයුතු කාර්යයන්…
මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප‍්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම…
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් අසරණභාවයට පත්වූ ළමුන් 33 දෙනා රැකබලා ගැනීම සඳහා සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ස්ථිර වැඩපිළිවෙලක්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ චම්පික කරුණාරත්නගේ ගිණුම් පහක් තාවකාලිකව අත්හිටුවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ…
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්…
ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ…
2016 වසරේ මට්ටක්කුලිය, සමිට් පුර ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නව…
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා අත්සන් තැබූ බව ජනපති පවසයි.
ඉකුත් වසරේ පමණක් මෙරටින් ඒඩ්ස් රෝගීන් 350 දෙනෙකු වාර්තා වී ඇතැයි, ජාතික ඒඩ්ස් කමිටුව පවසයි.
සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව, සමානාත්මතාවය හා ගෞරවය ආරක්ෂා කිරීමේ ජාතික වගකීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සෙසු අන්තර්ජාතික සහකරුවන්…
ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
කොහුවල හා ගැටඹේ ප්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය මූල්‍ය සහය ලබාගැනීමට හංගේරියානු රජය සමග ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය මංගල…
කිලිනොච්චි යුද හමුදා රෝහලට අයත් ට්‍රක් රථයක්, කිලිනොච්චි 55 හන්දියේ දී යාල්දේවි දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත…
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේ්ෂ් සේනානායක මහතා හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්…
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට විප්ලවීය ප්‍රවේශයක් ලබාදෙමින්, තවත් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ…
තංගල්ල,හුංගම,ගුරුපොකුණ ධීවර වරායේ ඊයේ රාත්‍රී 11.50ට පමණ ඇතිවූ ගින්නකින්, එහි නවතා තිබූ ධීවර බෝට්ටු 20ක් මුළුමනින්ම විනාශයට පත්ව තිබේ.
පානදුර ගාලවත්ත ආතර් වී දියෙස් නාගරික උද්‍යානය සහ දුම්රියපොළ චතුරඝ්‍රය අද (25) ජනතා අයිතියට පත් කෙරිණ.

Latest News