කළුතර නාගොඩ මහ රෝහල් පරිශ්‍රයේ පැවති මහජන පෙත්සමක් සඳහා අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයකට අද (24) දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ යෝජනා මාලාව වෘත්තීය සමිති නායකයන්ට අද (24) පිළිගැන්විණ.
සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදි කෙරුණු 206 සහ 207 වැනි ආදර්ශ ගම්මාන අද ජනතා අයිතියට පත් කෙරිණ.
මෙම මස 26 වැනි දිනට යෙදෙන “මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය” තේමා කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල…
පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව…
මේ රජය සමෘද්ධිය පවුල් ලක්ෂ 6කට ලබා දෙන්නේ ඡන්දේ ගන්න නොවන බවත්, එදා දේශපාලන අතකොලු බවට පත් නොවුනු නිසා සමෘද්ධිය…
4/21 ප්‍රහාර සම්බන්ධව අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ අබ්දුල්ලා නම් සේවකයා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇත.
තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට, ප්‍රකාශ කරන්නැයි ඉල්ලි අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා…
අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙකු
    මියගොස් දින 28කට පසුව මිහිදන් කොට තිබූ මළ සිරුරක් අතුරුදන් වීමේ පුවතක්  අද (24) ගලේවෙල,නිකවැහැර,පල්ලෙවෙල  ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
 ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ පොඩවාකට්ටු පාලම ආසන්නයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් එහි ගමන් ගත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටීමෙන් ඇතින්නක් මියගොස් තිබේ.
ලබන මහ කන්නයේ සිට වී මිල ඉහළ දමන බවත් දැනට පවතින සහතික මිල පිළිබඳ තමන් ද සෑහීමකට පත් නොවන බව…
දින 7ක් රැඳවුම් නියෝග ලබා විමර්ශනය කරමින් සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු අනූව, ගාල්ල,කොස්ගොඩ ප්‍රදේශයේ එම සැකකරුගේ නිවසේ තිබී හෙරොයින්…
පවතින වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තුන් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Update : නව ලිහිසි තෙල් සම්මිශ්‍රණ කර්මාන්ත ශාලාව වත්තල මුතුරාජවෙල ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය.
සුවසැරිය ගිලන් රථ සේවාව නැගෙනහිර පළාතේ අද (23) ආරම්භ විය.
ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභාවප්‍රාප්ත වූවාය.
කිරින්ද, පලටුපාන මුහුදු වෙරළේ දී රළ පාගමින් සිටි, එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනෙකු රළ පහරට හසුවී තිබේ. සිද්ධයෙන්…
නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන්…

Latest News