නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් ම වාර්තා වී…
දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයේ යගම්වෙල ගම්මානයේ ඊයේ යුද හමුදා විශේෂ කාර්ය බලකා සෝදිසි මෙහෙයුමක් සිදුකළේය.
හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ, තවුහිද් ජමාද් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ 5 දෙනා ජුලි 4 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර…
අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙනම පරීක්‍ෂණයක් සිදු කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න…
උතුරු-නැගෙනහිර ඇතුළු යුද ගැටුම් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි සංවර්ධනය වේගවත් කෙරෙන "තල් අරමුදල" වැඩසටහන අද ආරම්භ කෙරිණ.
පෞද්ගලික බස් රථ හිමියන් ඉල්ලා ඇති සහන ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳ සාකච්ජාවක් මුදල් අමාත්‍යාංශයේ දී අද පැවැත්විණ.
හදිසි නීතිය දිගින් දිගටම පවත්වාගෙන යෑමට නොහැකි බැවින් ත්‍රස්තවාදි ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව ස්ථිර නීතියක් යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතු…
ත‍්‍රස්ත අභියෝගයට එරෙහි මෙහෙයුම් වල සාර්ථකත්වය මත රටේ ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් යහපත් බවට තමාට සහතික විය හැකි බව…
එකම රටක්, එක ජාතියක්, එක ව්‍යවස්ථාවක් යන සංකල්පයක් තුල මනුෂ්‍යභාවයක් සහිත රටක් නිර්මාණය කළ යුතුයි යැයි ඇමති රවි කරුණානායක මහතා…
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ කරුට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ ඇප මත මුදාහැර සිටින සැකකාර සේවකයින් නවදෙනෙකුට හෙට…
ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නව පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යෙදවීමට ක්‍රියා කරන බව, අමාත්‍ය අර්ජුන රණතුංග…
2018 වසරේ අවසානභාගයේ දේශපාලන අර්බුදය පැවැති කාලය තුල ඖෂධ වර්ග 216 ක හිඟයක් නිර්මාණය වුවද එහි බලපෑම තවමත් පවතින බව…
කෝට්ටෙ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුලි 03 විත්තියේ විරෝධතා…
බ්‍රිඩ්වෙල් තේ වත්තේ, තේ ගස් ගලවා විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද…
ප්‍රධාන මාර්ගයෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි. ඒ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.
ගම්පහ,ගනේමුල්ල දකුණු නිවන්දම ප්‍රදේශයේ සිදුවී රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණ.
මේ වසරේ අප්‍රේල් මාසයේ දී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව පසුගිය වසරට සාපේක්ෂව 9.1%කින් ඉහළ ගොස් තිබේ.
මංතීරු නීතියට අනුගත වීම සඳහා අද (27) සිට සති දෙකක කාලයක් ලබා දීමට පොලිස් මුලස්ථානය කටයුතුකර ගෙන තිබේ.
පොතකට සීමානොවී ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ගොවි ජනතාව වෙත සන්නිවේදනය විය යුතු යාන්ත්‍රණය කඩිනම්ව සැකසීම යුතු යැයි අමාත්‍ය පි.හැරිසන් මහතා…

Latest News