වැල්ලවාය, ඌව කුඩාඔය ප්‍රදේශයේ කුඩාඔය ඒයාපෝට් මංසන්ධිය අසලදී අද (24) පස්වරුවේ සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාසල්වල බය ඇති කරමින් පාසල් පද්ධතිය අඩපන කරන්න හදන බවත් දැන් සිදු වීම් කෘත්‍රීමව ඇති කරන්න යන බවත් අධ්‍යාපන අමාත්‍ය…
ශ්‍රී ලංකාව සමග ඇක්සා ආරක්ෂක ගිවිසුමට අමෙරිකාව පිවිසුනේ 2007 වසරේදී බව දිවයිනේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටිප්ලිට්ස් මහත්මිය පවසයි.
ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා…
තව්හිද් ජමාද් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන් පස් දෙනෙකු හොරොව්පතාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 
සිංගප්පුරුවේ සාර්ථක පුහුණු සංචාරයක් නිමකළ ශ්‍රී ලංකා නාවික හමුදා සමුදුර නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇත.
දකුණු නාවික විධානයේ අක්‍රීයව පැවැති ජීව වායු ව්‍යාපෘතිය නැවත ක්‍රියාකාරී තත්වයට පත් කර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාත්‍රී උන්වහන්සේ සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුව තිබේ.
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර ගැන සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන සියලූම පෞද්ගලික සහ ලංගම බස්රථ අද (24) පෙරවරුවේ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බව වාර්තා වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය රේගුව, ආගමන විගමන සහ රාජ්‍ය ඇතුළු සියලු ආරක්ෂක බුද්ධි අංශ එකිනෙකට…
ශ්‍රී ලංකාව මෙතෙක් ඉපැයූ ඉහළම අපනයන ආදායම ඉකුත් වසරේදී වාර්තා කර තිබේ.
ප්‍රදේශ කිහිපයක සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නීති විරෝධී භාණ්ඩ රැසක් සමඟ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ දින 7ක් වැනි කෙටි කාලයක්.
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් අද අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.
වසර 6ක සිරදඬුවමක් විඳින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටට වැඩම කර තිබේ.
පාසල් ආරක්ෂාව වෙනුවෙන් බෑග් ගෙන ඒම වැළැක්වීම හෝ ආදේශක මිලදී ගැනීමට දෙමාපියන් අපහසුතාවට පත්විමේ සිද්ධීන් සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය අකිල…
පාස්කු ඉරු දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නැමති බෝම්බකරුගේ…

Latest News