2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අද (27) මාධ්‍යයට නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික ආරක්‍ෂාව පිලිබඳ අධීක්‍ෂණ කමිටු වාර්තාව අද මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වුවා.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහි පැමිණිලි 2ක් විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ජාතික රූපවාහිනිය නිර්මාණය කළ විශේෂ තේමා ගීතය අද එළිදැක්විණ.
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සේයිගු ෂියාබ්ඩීන් එරෙහිව ඇති පැමිණිලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල හැකි බව පොලිස්…
පාතාල අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් සහ ජීවිතාන්ත සිර දඬුවම් ලබා ඇති ප්‍රධාන පෙළේ සිරකරුවන් රැසක් බූස්ස බන්ධනාගාරය…
නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේ දී පුද්ගලයින් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ශ‍්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ඊයේ (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති…
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන්, ‌පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් වහාම කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා…
අයි.එස්. ත්‍රස්තවාදීන් රැගත් බෝට්ටුවක් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා පිටත්වීම හේතුවෙන් කේරල වෙරළාශ්‍රිතව ආරක්‍ෂාව තරකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මන්ත්‍රී තේනුක විදානගමගේ විරෝදයෙන් තිස්සකුට්ටි ආරච්චිගේ ජනහමු දෙකක් පොලිසිය මැදිහත්ව අවලංගු කෙරේ.
ශ්‍රී ලංකා රජය සමඟ සමීපව ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
මුදලට මනුෂ්‍ය ඝාතන සිදුකරන පාතාල කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු පිළියන්දල පොලිසිය විසින් දම්පේ ප්‍රදේශයේ පරීක්‍ෂා කිරීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සහ හමුදාව නාරාහේන්පිට දාබරේ මාවතේ කළ සෝදිසි කිරිමකදී කලුගල් පිපිරවීමට ගන්නා පුපුරන ද්‍රව්‍ය කිලෝ 15ක් විද්‍යුත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට…
නාවික හමුදාව පිරිසක් විසින් අද (26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ දි කේරළ ගංජා කිලෝ 70 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු…
ඊයේ (25) දින සවන පදියතලාව ප්‍රදේශයේ ගල්වලලන්ද හා කහටවින්න යන ප්‍රදේශවලට ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ තද සුළං තත්වයක් ඇති වී…
ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ නිඳන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් 7ක් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි වැදීමෙන් එක් ඇසක් නොපෙනෙන කන් නොඇසෙන වන අලියෙකු අල්ලා ප්‍රතිකාර කිරීම සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙන යයි.
සැක සහිත අන්දමින් වත්කම් උපයාගැනිම සම්බන්ධයෙන් චෝදනා එල්වි තිබෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද්‍යෛ සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ වෙසෙන දීප්තිමත්ම දරුවා සොයා “චැනල් ෆෝ“ නාලිකාව පවත්වන “චයිල්ඩ් ජිනියස්“ තරගයෙන් මෙවර ජයග්‍රහණය කළේ ශ්‍රී ලාංකික දැරියක්.

Latest News