ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කර තිබෙනවා.
පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 02.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සිහත වැසි…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පිඨයේ අවසන් වසරේ සිසුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල අද (02) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට…
ඉන්ධන මිල අඩු වුවද, ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු අඩුවීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු…
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා හටගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් තිදෙනෙකු තනතුරුවලින් ඉවත්කිරීමට එහි විධායක සභාව විසින් තීරණය කර තිබෙනවා.
අද (30) සහ හෙට (31) දිනයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
සති අන්ත දිර්ඝ නිවාඩුවට දුම්රියෙන් ශ්‍රීය පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අද (29) දින දැඩි පරික්ෂාවට ලක් කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර…
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.
කොළඹ මහ නගර සභාව විසින් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද (29) සිට 31 දක්වා…
අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසර සංවර්ධනය සඳහා සහාය වන බව චීන ජනපති කියයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි.
බටහිර සිනමාවේ සුපිරි වීරයා 'ආනොල්ඩ් ස්වසනේගර්' තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

Latest News