වතු ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉහළ දැමීම සඳහා කාසල්රි ජලාශයට මත්ස්‍ය පැටවුන් ලක්ෂයක් පමණ මුදාහැරීමට කටයුතු කෙරුණා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඔන් මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට  අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට…
චීනයේ ගුවැන්ඩොන්ග් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තණමල්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස ලොරියක ගවයින් 16 දෙනෙකු ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස ජනාධිපති…
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින රැලි සහ පෙළපාලි රැසක් අද දිනයේ දිවයින…
1886 වසරේ මැයි මස 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් දින…
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
අනුරාධපුර, හොරොව්පාතන - පරංගියාවඩිය ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ කළුවර කොටන් තොගයක් ඊයේ හොරොව්පාතන ‍පොලිස් බාරයට…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව මැයි 7 වැනි දා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය…
මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මකවන සියලුම සිල්ලර මත්පැන් අලෙවි…
මාස ගණනාවක් පුරා දිග්ගැස්සෙමින් පවතින ගාසා තීරයේ යුද්ධය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මේ වන විට සුභවාදී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.
හෙට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සළකා බැලීම සඳහා මැයි 2 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග…

ෆවුසිට නෙතීසි

අප්‍රේ 29, 2024
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 22 වැනිදා දක්වා කල්…
පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන…

Latest News