ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) කැනඩාව බලා පිටත්ව යෑමට නියමිතයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
2023(2024) උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත…
තමන්ව ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය නිතීඥවරුන් මාර්ගයෙන් අද කොළඹ මහාධිකරණය හමුවේ…
ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර - තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ප්‍රතිසංස්කරණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එය අද සිට දින…
අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සදහා වසා දමා තිබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පාසල් සහ මහජන දර්ශන අද (13) සිට යළි…
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ, ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු 3 ක් ඇතුළත ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් සවිබල…
හැටන් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට දින දෙකකට වරක් පානිය ජලය සීමාකර ලබාදීමට සිදු වන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් කාර්යාලය…
ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත මර්ධන කාර්යාංශය යටතේ තිබෙන…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වනවා.
කැනඩාවේ ඔටාවාහි ඝාතනයට ලක්වු ශ්‍රී ලාංකිකයින් 6 දෙ‍නාගේ අවමංගල්‍ය එරටදීම සිදු කිරීමට නියමිත බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Latest News