අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වන තට්ටුවෙන් පැන කාන්තාවක් සියදිවි නසාගෙන තිබෙනවා.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ව්‍යාපෘති කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීමට එකඟ වී තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක්…
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පොලොන්නරුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශවලට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් වැව් කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන තිබේ.
විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් එම කාලයන් අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වර්තමානයේ දේශීය වශයෙන් පමණක් ‍නොව ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමට ලක්ව ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත්…
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවට ගිනිගොණ දිශාවෙන් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (10) උදෑසන කාලයේදී වැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළේ තිබූ නාඳුනන මළ සිරුරු 02 ක් සොයාගැනීමට පොලිසිය හැකිවී තිබේ.
නාවලපිටිය බස් නැවතුම්පොලේදී දෙදරු මවක් ලංගම බස් රථයකට යට වි අද (10) දින පස්වරු 2.30 ට පමණ ජිවිතක්ෂයට පත්ව ඇත. 
2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරිමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතු බවට…
ලිට්රෝ ගෑස් සමාගම තම දෛනික ගෑස් සැපයුම වැඩි කර ඇති බව දන්වා සිටී.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයකින් තමනට සිදුවූ අපහාසය වෙනුවෙන් සිංහලේ ජාතික සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගෙන් රුපියල් මිලියන 1500 ක්…
ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය සඳහා…
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය…
අඩි හයක ගැඹුරු වලක, පැයක් ගත කර ලෝක වාර්තාවක් තැබූ තරුණයෙකු ගැන මාතලෙන් වාර්තාවේ.

Latest News