දේවාලයලට ඇතුළු වී එහි කපු මහතා, බිරිඳ සහ දරුවන් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ලකෑ සැකකරුවන් සිව්දෙනෙකු මෝටර් රථ…
අද (10) සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන් පාසල් වෙත කැඳවා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මංතීරුව ජනතාව සඳහා අද (09) විවෘත කෙරුණා.
පාසල් අධ්‍යයන කටයුතු හෙට (10) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනවා.
ජනප්‍රිය බයිලා ගායක ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී අද (09) අභාවප්‍රාප්ත වුණා.
සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීම සඳහා නැවත චීනය බලා පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට එහි පැමිණීමට අවශ්‍ය පහසුකම්…
මෙරටට අවශ්‍ය මුළු කොවිඩ් එන්නත් ප්‍රමාණයත්, බූස්ටර් එන්නත සඳහා අවශ්‍ය සියලු එන්නත් ප්‍රමාණයත් අද වනවිට ලැබී අවසන් බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී දුම්රිය සේවාවක් අද (09) පෙරවරුවේ සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක…
"අසේල පුතා 02" බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකු මුදාගැනීමට පියවර ගෙන තිබෙනවා.
නාවල-අංගම්පිටිය යා කරන කුළුණු මතින් ඉදිවන පාලමේ වැඩ කටයුතු 75%කින් අවසන් වී තිබෙනවා.
උඩරට එළවලු රටපුරා බෙදාහරින ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් මේ දිනවල සැලකිය යුතු මට්ටමින් පහත…
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සන්තකයේ තිබියදී නිහඬව සිටි සංවිධාන, ඒවා යළි ශ්‍රී ලංකාවට ලබාගන්නා විට විරෝධ පළ කිරීම විශ්මය ජනක…
කොත්මලේ මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කර තිබෙනවා.
සති අන්තයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.
ඉන්දියාව, නේපාලය සහ ටිබෙට් දේශයේ භික්‍ෂූ භික්‍ෂුණීන් 68 නමක් ඇතුළු බෞද්ධ දූත පිරිසක් ඊයේ දිවයිනට පැමිණියා.
අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් , ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ලොරි රථයක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණයෙකු ජිවිතක්‍ෂයට…
දිවයිනට ගිනිකොණ දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින්, ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (09) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.  

Latest News