කොළඹ කොටුවේ සිට මහනුවර බලා අද පස්වරු 4.35 ට පිටත්වූ "සෙංකඩගල මැණිකේ" දුම්රිය මීරිගම ප්‍රදේශයේදී කොටස් දෙකකට වෙන්වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 123වැනි ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා.
වර්ථමානයේ රට මුහුණදී තිබෙන අර්බුදකාරී තත්වයට වගකිව යුත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බව, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්…
පින්නවල අලි සංරක්‍ෂණාගාරය නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන බව, සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය පවසනවා.
අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) සිදු කිරීමට නියමිතයි.
නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළට සහායවීම සැම දෙනාගේ යුතුකමක් සහ…
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක…
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් - 19 බූස්ටර් එන්නත ලබා දීම ඇරඹෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීර්වාද ලබා ගත්තේය.  
ප්‍රවීන රංගන ශිල්පියෙක් වන රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08) මෙරටට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති…
අක්‍රියව තිබූ කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අද අලුයම යථා තත්වයට පත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරී…
කොත්මලේ, මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (08) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේ පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික…
පාස්කු ප්‍රහාරයට අදාලව තමන්ට එල්ල වී ඇති චෝදනා නිෂ්ප්‍රභා කර එම චෝදනාවලින් නිදහස් කරන ලෙස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…
සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමට ඊයේ අත්සන් තැබුණා.

Latest News