මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
හෙට (08) උදෑසන 08:00 සිට ඉරිදා උදෑසන 08:00 දක්වා මීගමුව - පුත්තලම දුම්රිය මාර්ගය හරහා වැටී ඇති මාර්ග කොටසක රථ…
2022 අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ලබන 20 වැනිදා දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින පුරා ජාතික පාසල් 1000ක් පිහිටුවීමේ නිදහස් දහසක් සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ. ඒ මොණරාගල…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා පත්කර තිබේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී ඊයේ (06) සිදුකෙරිණ.
ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන්සැමරුම් උළෙලක් ජනවාරි 21 වන…
ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වූ බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අද (7)…
චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (08) මෙරටට පැමිණීමට නියමිතයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වරින් වර අද (07) දිනයේ විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරෙන බව…
රාජ්‍ය නිලධාරින් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය අද (06) නිකුත් වුණා.
අවුරුදු 12 සිට 15 දක්වා පාසල් දරුවන්ට අද (07) සිට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
නව වසරේ ඉකුත් දින 4 තුළ සංචාරකයින් 11,000 කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇතිබව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
පොල් පර්යේෂණ ආයතනයේ නම භාවිත කරමින් ව්‍යාජ ලෙස පොල් පැළ විකිනීමේ ජාවාරම් විවිද ප්‍රදේශවලින් වාර්තා වන බව, එම ආයතනය පවසනවා.
ගිනිගත්හේන ලක්‍ෂපාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු වවුල් අපද්‍රව්‍ය යොදා කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත වනවා.
අභියෝග හමුවේ වුවද රජය කැපවන්නේ සුරක්ෂිත දියුණු රටක් නිර්මාණ්‍ය කිරීම සඳහා බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.
මෙවර එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට පූර්වගාමීව ලොව පුරා රටවල් 72කට රැගෙන යන රැජිනගේ…
වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

Latest News