තණමල්විල, හම්බෙගමුව මාර්ගයේ ඇදකෝණ ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පුත්තලම, වෙප්පමඩුව ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කෝවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති අතර දින දෙකකට…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (08) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
තවත් කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනුණු මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. 
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ තවත් 1,823 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…
කොවිඩ් වසංගත තත්ත්වය මත පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් දරුවන්ට සමීප කිරීමේ රජයේ වැඩසටහන යටතේ ස්ථාපනය කරන ලද ජාතික අධ්‍යාපන…
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,769 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය…
මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා පෞද්ගලික සමාගම් 05කට කිරි ගවයින් 4,200ක් ආනයනය කිරීමටත්, ඔවුන්ට කිරිගව පට්ටි පවත්වාගෙන යෑම…
කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ…
ලබන ඉරිදා වන විට එන්නත් නොලැබුණු සියලු ප්‍රදේශවලට එන්නත් ලබාදීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
නිරෝධායන නීතී උල්ලංඝණය කළ පුද්ගලයින් 665 දෙනෙකු ‌‌‌ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත…
වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිලගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතාව වැළැක්වීම…
ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා…
ලොකු ලූණු ආනයනය කිරීමේදී කිලෝ එකකට රුපියල් 40ක බද්දක් අය කිරීමට ඊයේ ( 06 ) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී…
හැටන්, දික්ඔය නගර සභා බලප්‍රදේශයේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින් 4,900කට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදිම අද (07) දින සිදු කෙරිණ.
පවතින කොවිඩ් වසංගත තත්වයෙ හේතුවෙන් 2020 සහ 2021 ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (07) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

Latest News