කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ ජීවිත රැකගනිමින් රටෙහි ජනගහනය ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛතාවය යැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.  
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
මෙරට ජනප්‍රිය සහ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) බොරැල්ල…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත සේලයින් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද බාරදෙනු ලැබීය.
මහවැලිගඟ ඉහළ ප්‍රදේශවලට පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු හතරක් අඩි එකහමාර බැගින් විවෘත කර ඇත.  
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (06) උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන මාර්ගය ගිලා බැසිමේ අවදානමක් නිසා…
ඉදිරි තෙවසර තුළ මෙරට පරිභෝජනයට අවශ්‍ය මිරිස්, අල, ලූණු මෙරටදීම නිපදවීම සඳහා සැලසුම් කර ඇති වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස…
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පසුගිය 30 වැනිදා පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසිවලට අද (06) පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණා.
“සුවරක්ෂා අත්වැල” වැඩසටහන යටතේ දිවයින පුරා පූජනීය ස්ථාන, පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
බස්නාහිර පළාතේ වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත හා කෙටි…
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශයේ තොග වෙළෙඳුන්ට සීනි තොග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය.
පාරිභෝගික ජනතාවට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් යටතේ ලබා දීම සඳහා පූර්ණ රාජ්‍ය මැදිහත් වීම තුළින් ක්‍රියාත්මක වන ලංකා…
සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය අවු 25 හැවිරිදි තරුණියක් අතුරුදහන් වි ඇති බව වාර්තාවේ.
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කර සිටිනවා.
මෙහෙකාර දැරිය පිලිස්සී මිය ගිය සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය ලබන 17 දා දක්වා යළි…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (06) අලුයම විවෘත කිරීමත් සමග එළවළු මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යමස්ථාන වෙළෙන්දෝ…
ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (06) රැස්වේ.
හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය අද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතයි.
පෑලියගොඩ මාළු වෙළෙඳ සැලට අද මාළු තොග ලැබීම සාමාන්‍ය පරිදි සිදු වී තිබුණත් පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණු බව අප…

Latest News