පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග ඊයේ (8 ) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල්…
බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනයට තහනම් දැව කැබලි විශාල තොගයක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට පත්ව තිබේ.
පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු තොග අද දවසේ හොඳින් ලැබී තිබූ බව වාර්තා වෙයි.
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ අද (9) සහ හෙට (10) දෙදින විවෘතයි.
තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීම ගැසට් පත්‍රය ලඟදීම නිකුත් කිරීමට නියමිතව තිබේ. වරක් භාවිතා කර ඉවත ලන තවත්…
බුදුරුවාගල රක්ෂිතයේ තේක්ක දැව ජාවාරමක් වටලා කැබ් රථයක්, දැව තොගයක් සමග දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (09) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලින්,නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 637 දෙනෙකු අත්අඩංගුවට ගෙන…
තවත් කොවිඩ් මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉතාලි සංචාරයේදී අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත. 
අද (08) දිනයේ කොවිඩ් 19 ආසාදනය වූ 2,269 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. 
ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ්…
තල් සංවර්ධන මණ්ඩලයේ තවත් කඩයිමක් පසුකරමින් එහි ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය සඳහා බෙදාහැරීමේ නියෝජිතයින් පත්කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.
'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පෑලියගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස සීනි සඟවා තිබූ ගබඩාවකට අද පෙරවරුවේ මුද්‍රා තැබිණ.
කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට ඇති වූ වසංගත රැළි පරාජය කිරීම සඳහා මෙරට ශක්තිමත් මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ ශක්තිමත් නායකත්වය ඉවහල්…
කොළඹ,ගම්පහ,කළුතර,ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීවූ ඔක්සිමීටර් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ, අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලින්,නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට…

Latest News