ජනගහනයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
ඔක්සි මීටරයක් සඳහා රුපියල් 3000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (04) විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිතය.
පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුනු ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත රුපියල් මිලියන 11 කට වඩා වටිනා High Flow Oxygen Therapy Ventilator යන්ත්‍ර 03ක්…
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ගියුලියානා මැනෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 2 වැනිදා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුවී…
පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,310ක් අද (04) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නිවෙස් ගත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද වන විට 14,200කට අධික බව කොවිඩ් රෝගීන් නිවෙස් ගත…
ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හෙට (05) හා අනිද්දා (06) දිනයන්හි ආර්ථික මධ්‍යස්ථාන හා…
මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 90 ලක්‍ෂය ඉක්මවා තිබේ.
වැඩි මිලට භාණ්ඩ අලෙවිකරණ හා ආහාර තොග සඟවා තබාගන්නා පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරේ.
දෙමටගොඩ, ඔරියන්ටල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව…
එළඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (04) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
පොළොන්නරුව ප්‍රධාන සහල් මෝල් 04ක් අද (03) පෙරවරුවේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතාගේ පරීක්ෂාවට ලක් කෙරිණි.  
අද (03) මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
දිවයිනේ රැඳී සිටින විදේශිකයන්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කිරීමේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ආන්දෝලනයකට තුඩු දී ඇති පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීම සඳහා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන්…

Latest News