ජංගම දුරකතනයෙන් පුද්ගලයන්ට තර්ජනය කර කප්පම්‌ ගැනීම්‌ පිළිබඳව දැනුවත්ව සිටින ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන්‌ ඉල්ලා සිටියි.
නාගරික කෘෂි ව්‍යාපෘතිය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය දියත් කිරීම සදහා එම ඉඩම්වල අනවසර පදිංචිව සිටින පවුල් වෙත අංගසම්පුර්ණ නිවාස ලබාදිමට…
බුදුන්‌ වහන්සේගේ ආශීර්වාදයෙන්‌ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රශීලි සබඳතාව තවදුරටත්‌ ශක්තිමත්‌ වෙවායි, මෙරට නව ඉන්දීය මහකොමසාරිස් පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල් යයි.
ජාත්‍යන්තර හෙද දිනය අදයි. “සෞඛ්‍යවත්‌ ලොවකට හෙදියගේ හඬ නායකත්වයට” මෙවර තේමාවයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය…
මැයි 11 (සඳුදා) ඊයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක සංචාරයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ…
යුරෝපා කොමිසම විසින් 2020 මැයි 7 දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා…
කිසිඳු අභියෝගයක් අභියෝගයක් ලෙස නොව එය ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
සාම්පූර් පොලිස් වසමේ තංගපුරම් ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.
කොවිඩ්19 රෝගීන්‌ හමු වූ සියලු පොකුරු මේවන විට සම්පූර්ණයෙන්‌ පාලනය කර ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌ විශේෂඥ වෛද්‍ය අනිල්‌…
කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත රටේ “කොවිඩ්-19“ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය නීත්‍යානුකූල බව අධිකරණය පිළිගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති…
කොවිඩ්-19 රෝගය වැළඳුණු කිසිදු පුද්ගලයෙකු අද මේ වනතෙක් මෙරටින් වාර්තාවී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොළඹ නගරයේ සේවයට දුම්රියෙන් පැමිණිම සඳහා 2,800 දෙනෙකු ඉල්ලුම් කළ ද, ඉන් පැමිණ ඇත්තේ 997 දෙනෙකු පමණක් බව, මගී ප්‍රවාහන…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්, අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන අද වැඩ ආරම්භ කෙරිණ.
ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් 10…
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ ඇඳිරි නීතිය බලපැවැත්වෙන අතරතුර ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස්…

Latest News