නව නිපැයුම්‌ රැසක්‌ නිර්මාණය කිරීමට දිවයිනේ විවිධ පුද්ගලයන්‌ ඉදිරිපත්වී සිටී.
ඉන්දියාවේ සිට පැමිණි නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් 94 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියේය.
මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගෙන තිබේ.
නිරෝධායනයට ලක්‌ කළ තවත්‌ පුද්ගලයන්‌ 175 දෙනෙකු අද සිය නිවෙස්‌ බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ගුවන්‌ හමුදාව පවසයි.
ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබාගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය…
දැනට ඇඳිරිනීතිය ඉවත් කර ඇති කලුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 යළි ඇඳිරිනීතිය පැනවේ.
ගංවතුර ආපදාවට පෙර සූදානමක්‌ ලෙස ගිං ගඟේ ගාල්ල, වක්වැල්ල පාලම යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත්‌ කිරීමට නාවික හමුදාව ඊයේ ක්‍රියා…
දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන්‌ වාන්‌ දොරටු 08 න්‌ දෙකක්‌ ඊයේ රාත්‍රියේ විවෘත කර ඇත.
රට තුළ මතු වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික…
සේවා ස්ථානවල කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීම සදහා වන මෙහෙයුම් මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දී තිබේ.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර සඳහා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
මහමැතිවරණයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම ලබන 18 වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්වයක් නිසා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
මේ වන විට කොවිඩ් 19 අසාදනය වී ඉන් සුව වූ ගණන 321ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය සීමාවන්ට යටත්ව අද ආරම්භ කෙරිණ.
හෙට සිට ධාවනය වන කාර්යාල දුම්රියන්හි ගමන් කළ හැක්කේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ මගීන්ට පමණක් බව…
කොවිඩ් - 19 රෝගය පැතිරීම පාලනය කිරීමත්, හැකි හැම තැනකම සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමත් සමබරව පවත්වාගෙන යෑම සිදු…
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
පාසල් නැවත ආරම්භ කිරීමේදි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දක්වමින් හෙට දිනයේ උපදෙස් මලාවක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත්…
ඉපැරණි මානව ඇටසැකිලි කොටස් කුරුණෑගල ආසන්න ප්‍රදේශයෙන් හමුවීමත් සමග එය, ප්‍රාග් ඓතිහාසික මානව සාධකයක් හමුව ඇති බවට අනුමාන කෙරේ.

Latest News