ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු තබ්ලිග් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13 ක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
නාගලගම්වීදිය හා තොටළඟ ප්‍රදේශවාසීන් 101 දෙනෙකු නිරෝධායනය සඳහා පසුගියදා ගල්කන්ද යුද හමුදා මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ.
කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ පිරිසක් අද සිය නිවෙස් බලා පිටව ගියේය.
පසුගිය දින 3 ඇතුළත කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල සිදුකල PCR පරීක්ෂණ වලින් කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නොමැත.
කොරෝනා වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස අද වන විට 232 දක්වා ඉහළ ගොස් තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද අලුයම මෙල්බර්න්…
අවසන් වරට වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත 27 දෙනා අතර නාවික හමුදාවේ 24 දෙනෙක් සිටින බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
කොවිඩ්-19 රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා දිනක් තුළ පිටව ගිය වැඩිම සංඛ්‍යාව අද වාර්තා විය.
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය…
කොවිඩ්-19 රෝගය වැළඳුණු නාවික හමුදා සෙබළුන්ගෙන් අද වනවිට දොළොස් දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව පවසයි.
සෙලාන් බැංකුව රුපියල් මිලියන 2.5ක, ලංකා ඉන්දියන් ඔයිල් PLC ආයතනය රුපියල් මිලියන 05ක, කේ.ඩී.යූ. ගුණරත්න මහතා රුපියල් මිලියනයක සහ ඒ.පී.බී.…
75%ක පමණ පිරිසක් තම මැයි මස විශ්‍රාම වැටුප අද (06) දින වනවිට ලබාගෙන ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්…
මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි අද රාත්‍රී 8.00 සිට ලබන 11 දින අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක වැඩසටහන අරලියගහ මන්දිරයේ දී අද පැවැත්විණ.
කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට ඇප-කැපවන සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය සේවකයන් දිරිමත් කිරීමට හා ඔවුන්ට ගෞරව පුද කිරීමට නව…
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 9 වැනි කොවිඩ් 19 මරණය අද වාර්තාවිය.
හිඟයකින් තොරව ප්‍රමාණවත් ලෙස රසායනික පොහොර වෙළෙඳ පොළට නිකුත් කර ඇතැයි, ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තුව කැඳවීමට ව්‍යවස්ථාවෙන් බලය ඇත්තේ ජනාධිපතිවරයාට බව නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

Latest News