නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 118ක් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව ගියේය.
කිසිදු හේතුවක් මත හෙට (09) හෝ අනිද්දා (10) දිනවල කොළඹ මැනිං වෙළඳපොල ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භ නොකරන බව මැනිං වෙළඳපොළ…
මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ හෙද කාර්යමණ්ඩලයට නව නේවාසිකාගාරයක් අද (08) ඉදිකර දී තිබේ.
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (07) දින මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කල බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී…
කොළඹ වරායේ ගොඩගැී ඇති බහාලුම් ආනයනකරුවන්ට රැගෙන යාම සඳහා ලබාදී තිබු සහන කාලය අදින් අවසන් වේ.
කොරෝනා වෛරසය හේතුවෙන් භාවිතයෙන් පසු ඉවතලන මුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක් මතුව ඇති බව සමුද්‍රීය…
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යූක්‍රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් 06 දෙනෙකු අද (08) දින…
අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙක් අත්අඩංගුවට ගෙන…
තම සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
අද (08) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට සැළසුම් සකස් කෙරේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ යළ කන්නය සඳහා පොහොර ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 30 ක් වෙන්කර ඇති බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්…
මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වලින් 13 ක් දෝෂ සහිත බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.
දිවයිනපුරා ලංකා සතොස වෙළඳසැල් ලබන සදුදා (11) සිට විවෘතව තැබීමට සැළසුම් කර ඇත.
කොවිඩ් – 19 වසංගතය මැඬලීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය පළ කිරීමට, තම සාමාජිකයන්ගේ දෛනික ආදායමෙන් රුපියල් 100 ක…
ලබන සඳුදා (11 වැනිදා) සිට දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති…
හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන්  ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවට ජනාධිපති…
ලබන 11 වැනි දින සිට සාමාන්‍ය කටයුතු සඳහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රය හෙට…
කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මීට පෙරද ඌන ආසාදිතයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති…

Latest News