බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයින් 14 දෙනෙක් පිටව ගොස් තිබේ.
පවතින තත්ත්වය හමුවේ රක්‍ෂණ ඔප්පු හිමියන්ට සිය වාරික ගෙවීමේදී සහන කාලයක් ලබාදීමට ශී‍්‍ර ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර…
පුත්තලම  නගරයේ  නිවසක ලී අල්මාරියක ඉතා සූක්ෂම අයුරින් සගවා  බෙදා හැරීමට සුදානම් වූ බ්‍රවන් ෂුගර් වර්ගයේ හෙරෝයින් මත් කුඩු තොගයක්…
ලබන සඳුදා සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
අධිවේගී මාර්ග පද්ධතිය ලබන 11 වැනිදා සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.
පසුගිය පැය 24 දී ඇදිරි නීතිය උල්ලංඝණය කළ 1059 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇදිරිනීතිය හේතුවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ කොටුවී සිටින ජනතාව ගම්බිම් බලා පිටත්කර හැරීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් අද (09) ක්‍රියාවට කෙරුණා.
ඊයේ පීසීආර් පරීක්ෂණ 1,821ක් සිදුකර තිබේ. එය දිනක් තුළ සිදුකරන ලද වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවයි.
ගල්කිස්ස සහ මොරොන්තුඩුව ප්‍රදේශවල දී හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රජය ලබාදෙන රුපියල් 5000ක දීමනාව සියලුම ගොවි හා ධීවර විශ්‍රාම වැටුප්ලාභීන්ට මැයි මාසය සඳහාත් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික ලොකු ලූණු කිලෝ ටොන් 25ක් නැවත වෙළෙඳ පොළට නිකුත් කිරීමට සකසමින් සිටිය දී සොයා ගැනීමට දඹුල්ල…
ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වනවිට තීරණය කර ඇති බව මගී…
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150ක් වෙයි.
ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.
තම රට වෙත යෑමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ කොටු වී සිටි බංගලාදේශ ජාතිකයින් 165 දෙනෙක්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අප්‍රිකානු කලාපයේ වසරක් තුළ කොරෝනා වෛරස් ආසාදනයෙන් 190,000ක පිරිසක් මිය යාමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු…
කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මේ වන විට රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (08) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින්…
ඉන්දියාව පරිත්‍යාග කළ ටොන් 12.5ක අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය අයිතම තොගයක් අද දින ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් කොළඹට ළගා විය.

Latest News